කුලියාපිටිය
කුලි/මානෙලෙම්බුව ශ්‍රී සාරානන්ද ආදර්ශ මහා විද්‍යාලයේ සිංහල හා හින්දු අලුත් අව්රුදු උත්සවය 2024.04.10 දින විද්‍යාලීය ක්‍රීඩා පිට්ටනියේදී පැවැත්වේ.
අප පාසලේ ආදි ශිෂ්‍යයින් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්සීමේ වැඩසටහන පසු ගිය දා පාසල් පරිශ්‍රයේදී පැවැත්වුනි.
2024 මාර්තු මස 12 වෙනි දිනට මෙම පාසලට වසර 75 ක් පිරුණි.ඒ වෙනුවෙන් පාසලේ විදුහල්පති තුමා ,අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ,ආදි සිසුන් ,වත්මන් සිසුන් හා දෙමාපියන් එකමුතුව පාසල තුළ ධර්ම දේශණයක් පැවත්වීමට කටයුතු සංවිධානය කෙරිණි.