කුලි/මානෙලෙම්බුව ශ්‍රී සාරානන්ද ආදර්ශ මහා විද්‍යාලය

සිංහල හා හින්දු අව්රුදු උත්සවය

41.jpg
20240314_091149.jpg

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  නැටුම්
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය චිත්‍ර