කුලි/මානෙලෙම්බුව ශ්‍රී සාරානන්ද ආදර්ශ මහා විද්‍යාලය

සිංහල හා හින්දු අව්රුදු උත්සවය

41.jpg
20240314_091149.jpg

විදුහල්පති පණිවිඩය

එච්.ඒම්.සිරිපාල හේරත්

වයඹ පළාතේ කුලියපිටිය අධ්‍යාපන කලාපයේ බිංගිරිය කොට්ඨාසයට අයත් මානෙලෙම්බුව එසේ සාරානන්ද ආදර්ශ මහා විද්‍යාලය පිහිටා ඇත්තේ වැව දාගැබ පන්සල ආශ්‍රිතව පිහිටි සුන්දර වාඩි ලිම්බුවා ගම්මානයේය 1949 මාර්තු මස 12 වන දින ශ්‍රී සාරානන්ද හිමියන් විසින් ළමුන් පස් දෙනෙකුගෙන් යුක්තව ආරම්භ කළ මෙම විදුහල දැනට සිසුන් පන්සියයකට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන පාසැලකි සෑම වසරකම ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ උසස් පෙළ යන ජාතික විභාග තුනෙන්ම මව්බිමට විශිෂ්ටයන් බිහි කරන පාසැලකී ලංකාවේ පමණක් නොව විදේශීය වශයෙන්ද මහත් සේවයට පත් වූ බුද්ධිමතුන් පිරිසක් බිහි කළ බිහි කළ පාසලකි.

එච්.ඒම්.සිරිපාල හේරත්
විදුහල්පති
කුලි/මානෙලෙම්බුව ශ්‍රී සාරානන්ද ආදර්ශ මහා විද්‍යාලය.