| පාසල ආරම්භ වූ දිනය | 1949 මාර්තු මස 12 |
|---|---|
| පාසල් වර්ගය | 1C |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 රූඩ් 03 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | කුලියාපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බිංගිරිය |
| ග්‍රාම සේවක වසම | මානෙලෙම්බුව |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 1443 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 14 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 26 |
| පාසලේ වර්ණය | මෙරොන් |






