කුලි/මානෙලෙම්බුව ශ්‍රී සාරානන්ද ආදර්ශ මහා විද්‍යාලය

සිංහල හා හින්දු අව්රුදු උත්සවය

41.jpg
20240314_091149.jpg
ආදි  ශිෂ්‍යයින් විසින් සංවිධානය කරන  ලද ලේ දන්සීමේ වැඩසටහන

ආදි ශිෂ්‍යයින් විසින් සංවිධානය කරන ලද ලේ දන්සීමේ වැඩසටහන

අප පාසලේ ආදි  ශිෂ්‍යයින් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්සීමේ වැඩසටහන පසු ගිය දා පාසල් පරිශ්‍රයේදී  පැවැත්වුනි.

Latest News

ආදි ශිෂ්‍යයින් විසින් සංවිධානය කරන ලද ලේ දන්සීමේ වැඩසටහන

අප පාසලේ ආදි  ශිෂ්‍යයින් විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්සීමේ වැඩසටහන පසු ගිය දා පාසල් පරිශ්‍රයේදී  පැවැත්වුනි.

75වන විද්‍යාල දිනයට සමගාමීව සිදුකරන ලද ධර්ම දේශනා පින්කම

2024 මාර්තු මස 12 වෙනි දිනට මෙම පාසලට වසර 75 ක් පිරුණි.ඒ වෙනුවෙන් පාසලේ විදුහල්පති තුමා ,අධ්‍යන අනධ්‍යයන කාර්ය මණ්ඩලය ,ආදි සිසුන් ,වත්මන් සිසුන් හා දෙමාපියන් එකමුතුව පාසල තුළ ධර්ම දේශණයක් පැවත්වීමට කටයුතු සංවිධානය කෙරිණි.